අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

මැයි 11, 2022

    ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක,මහජන ආරක්ෂක හා මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් පතරක තිබේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ඊයේ (11) දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

    ඒ අනූව මෙතෙක් මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 

    1. ආරක්ෂක අමාත්‍යාශය - විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න
    2. මහජන ආරක්ෂක අමාත්‍යාංශය - විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්
    3. මුදල් අමාත්‍යාංශය - කේ.එම්. මහින්ද සිරිවර්ධන

    යන මහත්වරුන් එම තනතුරු සදහා පත්කර තිබේ.

    Last modified on බදාදා, 11 මැයි 2022 14:53

    Latest News