සනත් නිශාන්ත අත්අඩංගුවට...

මැයි 17, 2022

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගාලු මුවදොර සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන්. අදාල සිදුවීම් සම්බන්ධ විමර්ශන නීතිපති උපදෙස් අනුව ක්‍රියාත්මකයි.

    Latest News