ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙත් මෙම යූ.එල්.306 දරණ එම ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බස්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.
ඉතිහාසයේ මුල් වතාවට සම්පූර්ණයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා පිටත්විය.