- ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල මහතා- ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
- රමේෂ් පතිරණ මහතා - කර්මාන්ත අමාත්‍ය
- විදුර වික්‍රමනායක මහතා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
- අහමඩ් නසීර් මහතා - පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ මහතා - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
මීට පෙර පසුගිය අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ලෙසත් රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසත් මීට පෙර දිවුරුම් දී ඇත.
මීට පෙර දිවුරුම් දුන් අමාත්‍යවරුන්.....
01 . මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා - විදේශ කටයුතු අමාත්‍ය
02. දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
03 ප්‍රසන්න රණතුංග මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
04. කංචන විජේසේකර මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලය ලෙස අමාත්‍යවරුන් 19 දෙනෙක් දිවුරුම් දී තිබේ.