දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් මගී ප්‍රවාහනයේ ඉන්ධන සඳහා (වීඩියෝ)

ජූනි 01, 2022
  • මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් මගී ප්‍රවාහනයේ ඉන්ධන සඳහා වැය කිරීමට සිදුව ඇතැයි, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අමල් කුමාරගේ මහතා පවසනවා.

    එය රටේ සංවර්ධනයට දැරිය නොහැකි තත්ත්වයක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    Latest News