කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, I, K, L කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
P, Q, R, S, U, V, W කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
H, T කලාප සඳහා
- උසෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.