මීට පෙර ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වැනිදා ඉල්ලා අස්වීමට කටයුතු කළේය.
මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබේ.