කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, H, I, J, K, L කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
P, Q, S, T, U, V, W කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
F, G, R කලාප සඳහා
- උදෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
'