මේ නිසා බොහෝ දෙනා විකල්ප ක්‍රම භාවිතයට පෙළඹී සිටිනවා. ඒ අතර, ජීව වායුව භාවිතයට ගැනීමේ පුවත් ද ප්‍රදේශ රැසකින් වාර්තා වනවා. ගාල්ල, කරාපිටිය ප්රීමාල් චින්තක මහතා නිවසෙන් ඉවත ලන ඉඳුල් අපද්‍රව්‍ය හා ඉවතලන මාංශ කොටස් භාවිතයෙන්, ජීව වායුව නිපදවීමේ නියැලී සිටිනවා.