2023 පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ

ජූනි 16, 2022

    2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.

    මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මෙතනින්

    Latest News