ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් 14ක්, මෙරට නැති බවට සිදුකරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.Twitter