ආර්ථික අර්බුදයෙන් බැටකන අසරණ සුරතලුන්...(වීඩියෝ)

ජූනි 23, 2022
  • රට තුළ පවතින්නේ ඉතා බැරූරැම් තත්වයක්.

    ඉහළ යන උද්ධමනය හමුවේ, සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යාමට බහුතරයකට අසීරු වී තිබෙනවා. නිරන්තරයෙන් අහන්න-දකින්න ලැබෙන්නේ දුකට වේදනාවට පත් ජනතාව පිළිබඳවමයි.

    මෙවැනි පසුබිමක කෙතරම් කුසගින්න දැනුනත්, එය හඬගා කිව නොහැකිව අසරණව සිටින සත්වයින්ට පිහිටවන කාන්තාවක පිළිබඳව මහනුවර ගෙලිඔය ප්‍රදේශයෙන් වාර්තා වනවා...

    Latest News