ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවයි. මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකේ.
කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් තමත් හමුවී නොමැති බවද ජීවන්දර මහතා සඳහන් කර තිබේ.