මෙරට ළමුන් 800,000කට වැඩි පිරිසකට ආහාර ලබාදීම සඳහා අමතර ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්... Twitter