ඒය මේ වන විට, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, ප්රධාන කාර්යාලයේ දී පැවැත්වේ.
යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් ආරම්භ කර තිබේ.