අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි (වීඩියෝ)

ජූලි 10, 2022
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතබා තිබේ.

    විරෝධතාවයේ නිරතව සිටි පිරිස අගමැතිවරයාගේ නිවසට ඇතුළුවීමට උත්සහ කිරීමේ දි ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබේ.

    1faa9df53751a8cf18d0caa27e2013ae

    image 7fa53e6fdb

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:23

    Latest News