අද සවස විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ජූලි 13, 2022

    අද (13) පස්වරු 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් වහාම කැඳවීමට තීරණය කර තිබේ.

    පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම රැස්වීම කැඳවා තිබේ.

    Latest News