රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙයි

ජූලි 15, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම්දී තිබෙනවා.



    අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම්දී තිබෙනවා.

    Latest News