නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 21 වනදා පාසල් නැවත ආරම්භ කරන බවයි.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළඹෙන 18 වන සඳුදා සිට 20 වනදා දක්වා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 21 වනදා පාසල් නැවත ආරම්භ කරන බවයි.