අරගලයේ අවසන් ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමයි; විමල් වීරවංශ...(වීඩියෝ)

ජූලි 21, 2022
  • අරගලයේ අවසන් ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම බව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

    එම පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

    Latest News