ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට යළිත් අනුෂ පැල්පිට මහතා...

ජූලි 23, 2022

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් අනුෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන පැල්පිට මහතා, මීට පෙර අමාත්‍යාංශ කිහිපයක ලේකම් තනතුරු හොබවනු ලැබුවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යුක්ෂ ජනරාල් ලෙසද, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයේද ඔහු ක්රිලයා කළා.

    Latest News