අගෝස්තු 01 සිට විදේශීය තැපැල් ගාස්තු ඉහළට...

ජූලි 30, 2022

    2022 අගෝස්තු මස 01 සිට විදේශීය තැපැල් ගාස්තු ඉහළ දමා ඇත.

    ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙසේ විදේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ www.slpost.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නව ගාස්තු පිළිබඳව දැනගත හැකිවේ.

    අදාළ නිවේදනය පහතින්....

    PostN 900px 22 07 30

     

    Latest News