මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ සවස පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වුණා.