ගාලු මුවදොර අරගලයට අදට දින 114ක්...(වීඩියෝ)

ජූලි 31, 2022
  • ගාලු මුවදොර අරගලයට අදට දින 114ක් සම්පූර්ණ වනවා.

    උද්ඝෝෂණ භූමියේ සාමකාමී වටපිටාවක් පවතින බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. අරගල භූමියේ ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් රැසක් මේ වන විට ඉවත් කර ගෙන තිබෙනවා. එහෙත් පොලිස් හා යුද හමුදා ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මකයි. බණ්ඩාරනායක පිළිරුව අසළ සිට මීටර් 50ක සීමාවෙන් සියලු අරගලකරුවන් ඉවත්ව ඇති අතර විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News