වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නමැති මොහු 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය කරගත් කරුණු අනූව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ඟැනිණ.
සැකකරු හෙට (14) නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටලීම සිදුකළේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.