එක් දුරකථන අංකයක් යටතේ වාහන කිහිපයක් ලියාපදිංචියට...(වීඩියෝ)

අගෝ 09, 2022
  • ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද උදේ පැවති බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන වි‍ජේසේකර මහතා පවසනවා.

    එක් දුරකථන අංකයක් යටතේ වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමේ හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි, ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

    Latest News