අමුද්‍රව්‍ය මිල ඉහළයාම මීට ප්‍රධාන හේතුව වූ බවයි, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කළේ.
දේශීය රසකැවිලි නිෂ්පාදන සමාගම් ඍජු රැකියා 50,000 ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 5 ක් පමණ සපයනවා. නිෂ්පාදනවලින් සියයට 20 ප්‍රමාණයක් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 150 ක පමණ ආදායමක් ද රටට ලබා දෙන බවයි, ඔවුන් පවසන්නේ. දේශීය ව්‍යාපාරයක් වන රසකැවිලි නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ සහය අවශ්‍ය බවද, ඔවුන් පවසනවා.