ආර්ථිකය පිළිබඳ සුභවාදී දැක්මක් නිර්මාණය වෙලා; මහබැංකු අධිපති...(වීඩියෝ)

අගෝ 18, 2022
  • මෙරට ආර්ථික පිළිබඳව සුභවාදී දැක්මක් මේ වන විට නිර්මාණය වී ඇති බව , මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, ඉල්ලුම් උද්ධමනයේ පහළයාමක් මේ වන විට දක්නට ලැබෙන බවයි. මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    Latest News