දුලාංජලී ප්‍රේමදාස CIDයට...

අගෝ 20, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දුලාංජලී ප්‍රේමදාස මහත්මිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. 

    එහිදී පැය 4 ක පමණ කාලයක් ඇයගෙන් ප්‍රශ්න කෙරුණා.    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ එම ස්ථානයේ ඇය සිටි බවට ලද තොරතුරු මතයි, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ.

    Latest News