එම ඖධෂ දිවයිනපුරා රෝහල් වෙත බාර දීම මේ දිනවල ක්‍රියාත්මකයි. මීගමුව, අනුරාධපුර,යාපනය, දෙහිඅත්තකණ්ඩිය, පේරාදෙණිය, තිස්සමහාරාය, කරාපිටිය සහ කොළඹ ළමා රෝහලට එම ඖෂධ පරිත්‍යාග කෙරෙනවා. ඔස්ට්‍රේලියාව, අමෙරිකාව ඇතුළු රටවල් රැසක වෛද්‍යවරුන් මීට දායකත්වය ලබා දෙනවා.