සංශෝධිත අයවැය 2022 - සම්පූර්ණ කතාව පහතින්

අගෝ 30, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවේ කළ 2022 වසර සදහා වන අතුරු අයවැය කතාව.

    මෙතෙක් අප රටේ පැවැති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කෙරෙන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි. 2023 වසරේ අයවැය ලේඛනය මඟින් ඒ පදනම මත නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. නව ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා වන සවිස්තරාත්මක ප්‍රතිපත්ති 2023 අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කරනවා.

    අතුරු අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රවේශයක් ලෙස මම කරුණු හතරක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්න කැමැතියි.

     

    2022 වසර සදහා වන අතුරු අයවැය කතාව පහතින්..

    file:///C:/Users/Editors/Downloads/Budget%20Speech%2030082022@531am%20Sinhala%20Final%20(1).pdf

    Latest News