ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද 12 නියෝග කළා.