ජනතාවට ඖෂධ සැපයීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමින් ගන්න...(වීඩියෝ)

සැප් 12, 2022
  • ඇතැම් සාම්ප්‍රදායික නීතිරීති ලිහිල් කරමින් ජනතාවට අවශ්‍ය ‍ඖෂධ සැපයීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට අද උපදෙස් දුන්නා.

    ඔහු කියා සිටියේ, ජනතාවගේ ජීවිත අන් සියල්ලටම වඩා වටිනා බැවින් එය සිදු කළ යුතු බවයි...

    Latest News