කොරියානු රැකියා සඳහා මෙරටින් තවත් 750 දෙනෙක්

සැප් 20, 2022

    කොරියාවේ රැකියා සඳහා ලබන මාසයේ තවත් 750 දෙනෙකු යැවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

    ඔවුන් සියලුදෙනාම කොරියන් භාෂාව සමත්ව ඇති අය බවයි,එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනරත්යාපා මහතා සඳහන් කළේ.

    වසරේ මේ දක්වා කාලය තුළ කොරියාවේ රැකියා සඳහා 3,100 දෙදෙනෙකු පිටත්කර යවා තිබේ.

    Latest News