ප්‍රථම විද්‍යුත් වාහන ආනයන බලත්‍රය නිකුත් කෙරේ...

සැප් 20, 2022

    විදෙස්ගත ශ්‍රමිකයන් නිත්‍යනුකූල බැංකු ක්‍රමය මගින් මෙරටට මුදල් එවීමේදී, විශේෂ වරප්‍රසාද ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. 

    ඒ යටතේ විද්‍යුත් වාහන ආනයන පළමු බලපත්‍රය ලබාදීම අද (20) සිදුකෙරුණා. ඒ, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී. මෙහි පළමු බලපත්‍රය, අදාළ විදෙස්ගත ශ්‍රමිකයාගේ බලය ලත්, මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා මහතා වෙත පිරිනමනු ලැබුවා.

    Latest News