මෙඩිකල් හෙල්ප් ජාත්‍යන්තර සංවිධානයේ අමෙරිකානු ශාඛාව මානුෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 10.1 ක් වටිනා ඖෂධ තොගයක් අද පරිත්‍යාග කළා. ඒ, වෛද්‍ය සැපයුම් අංශයේදී.Twitter