යුරෝපා සංගමයෙන් මෙරටට යූරෝ මිලියන 1.5ක ආධාරයක්

සැප් 29, 2022

    ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිෙබ්.

    ෙමරට ජනතාවට බලපාන සමාජ අාර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ෙලස එම අාධාර ලබා දී අැති බවයි යුෙරා්පා සංගමය ෙපන්වා ෙදන්ෙන්.

    ජනතාවෙග් ක්ෂණික අවශ්‍යතා වන අවශ්‍යතා වන අාහාර, ෙසෟඛ්‍ය, අධ්‍යාපනය හා අාරක්ෂාව සදහා එම මුදල් ලබාදීමට නියමිත අතර වඩා අවදානම් පවුල් එ්කක ෙවත එම අාධාර පිරිනැමිණීමට නියමිතයි.

    b9722641a291d9dda6bb41aebef062a2

    Latest News