කොළඹ සිට මහනුවරට නව සුඛෝපභෝගී දුම්රියක්...

සැප් 29, 2022

    එළඹෙන පළමුවැනිදා සිට සති අන්ත දිනවල, කොළඹ සිට මහනුවර දක්වා නව සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ධාවනයට එක් කරන බව, අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

    Latest News