"රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහන හෙට(18) පුත්තලම දිස්ත්රික්කයෙන් ආරම්භ වේ. වැඩසටහන සංවිධාන කරන්නේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයයි. Twitter