මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.
ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝබර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු මහතා 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්රී ලංකාවේ ප්රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.