රජයේ කාර් යාල හා පාසල් අද සාමාන්‍ය පරිදි

ඔක් 10, 2022

    අද (10) දිනයේ රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න පවසයි.

    අද බැංකු නිවාඩු දිනයක් පමණක් බවයි, ඔහු සඳහන් කරන්නේ.

    මේ අතර, අද දිනයේ පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    Latest News