වතුකරයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය. ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ 106 වැනි ඡන්ම දිනයත් ඊයේට යෙදී තිබීම විශේෂත්වයක්.
හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව නාම පුවරුව විවෘත කළ අමාත්‍යවරයා දිවංගත නායකයාට පුෂ්පෝපහාර පුද කළේය.
සෞම්‍යමූර්ති මහතා ඉදිකළ පොදු පහසුකම් කිහිපයක් එතුමාගේ නමින් එළි දැක්වීම ද සිදු කෙරුණි.