පොලීසිය පවසන්නේ, වර්ගීකරණය කොට දෛනිකව කිහිපදෙනා බැගින් එලෙස කැඳවීමට පියවර ගෙන ඇති බවයි
අදාළ ආයතනයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු වන සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන අය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි අදාළ කාර්යාල පරිශ්‍රය ඊයේ පරීක්ෂාවට ලක් කළා.