රජයේ රෝහල් වෙත පැමිණෙන බාහිර රෝගීන් ඖෂධ හිඟය නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර් තා වනවා. ඔවුන් පවසන්නේ, පෞද්ගලික ඔසුසල්වලින් එම ඖෂධ ඉහළ මිලකට ලබාගැනීමට සිදුව ඇති බවයි.Twitter