අය-වැය ලේඛනය මැති සබයට...

ඔක් 27, 2022

    ලබන වසර (2023) සඳහා වු අය-වැය ලේඛනය නොවැම්බර් 14 පාර් ලිමේන්තුවට ගෙන ඒමට පාර් ලිමේන්තු කාරක සභාව අද තීරණය කළා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසර් ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ සමාරම්භක කථාව පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. ජනාධිපතිවරයා මුදල් ආර් ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ද වනවා. විසර් ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ වන්නේ නොවැම්බර් 15 වැනිදා. ඡන්ද විමසීම පවත්වන්නේ නොවැම්බර් 29 වැනිදා පස්වරු 5.00ට.

    අය-වැය කතාව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.00ට පැවැත්වෙන අතර, අය-වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනි දින පැවැත්වෙනවා.

    Latest News