සැලුන් දොරෙන් මත් ද්‍රව්‍ය

ඔක් 29, 2022

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් සහ තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී‍මේ වැඩි ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇතැයි, අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

    එහි සහකාර මාර්ගෝපදේශක ලක්මි නිලංකා මහත්මිය කුලියාපිටියේ පැවැති වැඩමුළුවකදී සඳහන් කළේ රූපලාවන්‍යාගාර වෙත නිරන්තරයෙන් යනෙන තරුණියන් පිළිබඳව මාපියන් වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි. කුලිපිටිය සුරාබදු කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබූ වැඩසටහන පැවැත්වුණේ, සාරානාත් විද්‍යාල‍යේදී.

    Latest News