ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ඒවැනි සිදුවීම් යළි අැති ෙනාවීමට අවශ්‍ය පියවර ගන්නා ෙලස ද උපෙදස් දී අැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිෙව්දනය කරන්ෙන්.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානෙය් සිද්ධිය සම්බන්ධෙයන් ජනාධිපතිතුමා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිෙබ්.