ඇප ලබාගැනීමට අදාලව මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාවකට ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවයි, ඔහු කියා සිටියේ.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයඳුම්පත නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත්කර නොමැති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා.
ඇප ලබාගැනීමට අදාලව මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාවකට ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවයි, ඔහු කියා සිටියේ.