තංගල්ල ප්රාදේශීය සභාවේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. ඊට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 56ක්. ප්රාදේශීය සභා පරිශ්රයට පැමිණි විපක්ෂනායකවරයා, සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළේය.
ජනතා නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.