ප්‍රධාන මාර්ගයක රථ වාහන ධාවනයට බාධා

නොවැ 14, 2022

    වැලිමඩ - කිරවනාගම ප්‍රධාන මාර්ගයට කුරුඳුගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

    මේ වන විට එම ගස ඉවත්කිරීමට කටයුතු කරන බවයි අප වාරුතාකරු පවසන්නේ.

    Latest News